Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඩෙන්මාර්කයේ ප්‍රකෝටිපතිවරයෙක් වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන්ට සහ ඔහුගේ බිරිඳට නිවුන් දරුවන් උපත ලබා තිබෙනවා.

මෙම යුවල ගේ දරුවන් සිව්දෙනා ගෙන් තිදෙනෙක් ඉකුත් වසරේ අප්‍රේල් 21 වෙනිදා මෙරටදී එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි විය.

ඒ ඔවුන් නිවාඩුවක් සඳහා පැමිණ සිටියදී කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ගොදුරුවී ජිවිතක්ෂයට පත්විය.

එම සිදුවීමෙන් වසරක් ගතවීමට පෙර Anders Holch Povlsen සහ ඔහුගේ බිරිඳට නිවුන් බිලිඳියන් ලැබීම ප්‍රාතිහාර්යක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.


Recent Stories