Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ලෝක වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශ කර ඇති කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් මාර්ග අනතුරු සම්බන්ධව දැනුවත්කිරීම සම්බන්ධව පැවැත්වූ ලෙජන්ඩ්ස් තරඟාවලිය කල් දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනූව තරඟාවලියට ක්‍රීඩා කල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

තරඟාවලිය එළඹෙන මැයි මාසයේ නැවතත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

Recent Stories