Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඉතාලියේ ජුවෙන්ටස් කණ්ඩායමට ක්‍රීඩා කරන සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ මැඩෙයිරා හි පිහිටි ඔහුගේ නිවසේදී නිරෝධායනයට ලක්වීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් වන ඩැනියෙල් රුගානිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් මෙසේ රෝනාල්ඩෝ ඇතුළු ජුවෙන්ටස් කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්වයං හුදෙකලාවකට ලක්ව නිරෝධායනය වීමට තීරණය කර තිබේ.

Recent Stories