Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අද(11) හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරි මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා නාමයෝජනා අත්සන් කරනු ලැබුවා.

ඒ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , ශිරන්ති රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් රැසක් සහභාගී වී සිටියා.  

එහි විශේෂත්වය වුයේ එම අවස්ථාවට රෝහිත රාජපක්ෂගේ සහ ටටියානා රාජපක්ෂගේ පුතු වන නිර්වාන්ද එක්වීමයි.

නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු  මහින්ද රාජපක්ෂ නිර්වන් සුරතල් කරන ආකාරය දැකගන්නට හැකි වුණා.



Recent Stories