Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ දිනවල කොරෝනා වෛරසය රටවල් කිහිපයකම පැතිරී ගොස් අවසන්.

ඒ වගේම මේ පිළිබඳව බොහෝ පුවත් විවිධ රටවල මැවෙමින් පවතිනවා.

බොහෝ ඒවා ඇත්ත වුවත් සමහර පුවත් සම්පුර්ණයෙන්ම අසත්‍ය ඒවාය.

එවැනි පුවතක් ගැන අනාවරණය කිරීම සඳහායි Citizen news Fact check මේ සුදානම.

මේ දිනවල video පටයක් අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් මේ මරණ කොරෝනා(කොවිඩ් 19) නිසා සිදු වුවක් බව බොහෝ කතා බහට ලක් වන්නට පටන් අරගෙන.

ඔබ මේ පහත දකින්නේ එම වීඩියෝ පටයයි.



මේ වීඩියෝව 2019-07-15 දින ඉතාලියේදී පටගත කරන ලද්දක්.

එම නිසා මෙම පුවත corona virus ට සම්බන්ධ බවට සිදු කෙරෙන ප්‍රචාර  සම්පුර්ණයෙන්ම අසත්‍යයි.


Recent Stories