Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ වනවිට ඉතාලියේ කොරෝනා නිසා පළාත් 11ක් වසා තිබෙනවා.

පුද්ගලයින් මිලියන 16ක් දිවිගෙවන ලොම්බාඩි කලාපය සහ උතුරු සහ නැගෙනහිර පළාත් 11ක් වසා දැමීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි මොහොතක ඉතාලියේ ජිවත් වන ශ්‍රී ලාංකික යුවලක් විවාහ වී තිබෙනවා.

එම විවාහය ඉතා චාම් ආකාරයෙන් එහි ජිවත්වන ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් පමණක් එක්ව පවත්වා තිබෙනවා.

ඔවුන් දෙදෙනා විවාහයෙන් පසුව දැක් වූ අදහස් කිහිපයක් වීඩියෝවක් මගින් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝව පහතින්.



Recent Stories