Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ළමා ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය සහ මෙරට ළමුන්  එක්ව ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

සිබිල් වෙත්තසිංහ මහත්මියගේ පුදුම පළිඟුව නම් පොතට විවිධ අවසානයන් සහිත කතා නිර්මාණය කරමින්.

ඒ අනුව ළමා කතා පොතකට ලොව වැඩිම අවසානයන් තිබෙන පොත ලෙස "පුදුම පලිගුව" පොත ගිනස් වාර්තා පොතට එක් වුනා.

"පුදුම පළිඟුව" කතා පොත සිබිල් වෙත්තසිංහ මහත්මිය  මීට පෙර ලියා තිබුණේ අවසානයකින් තොරවයි.

එම අවසානය සිතැඟි පරිදි ලබා දීමට මෙරට දරුවන්ට අවස්ථාව හිමි වුණා.

ඒ අනුව යොමු කළ අවසානයන් 20,000ක් අතරින් 1250ක් තෝරා ගෙන අද(5)  ප්‍රකාශයට පත් කෙරුණා.



Recent Stories