Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඊයේ(5) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය පැවැත්වුණා.

එම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුනත් ක්‍රීඩා ලෝලීන් විදිහට ජයග්‍රහණයක් අප ලබා ගත්තා.

ඒ තරඟය බලන්න ආපු තරුණයෝ ක්‍රීඩා ලෝලීන් ගෙනාපු ප්ලාස්ටික් , පොලිතීන් වැනි දේවල් එක තැනක එකතු කරලා තරඟය බලන්න එනකොට තිබ්බ පල්ලෙකැලේ ක්‍රීඩාංගනයම නැවතත් ලස්සන කරලා ගිහිල්ලා තියනවා.

එහි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

ඒවා කිහිපයක් පහතින්.

(ඡායාරූප මුල් අයිතිකරු සතුයි)


අපි මැච් එක පැරදුනත් ක්‍රීඩා ලෝලීන් විදිහට දිනුම්. ඒ ක්‍රිකට් වලට ආදරය කරනවා වගේම පරිසරයටත් ආදරය කරන නිසා.



Recent Stories