Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානම Digital සම්මාන උළෙල වන Zero One Awards 2019 සම්මාන රාත්‍රිය මේ වන විට කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේ පැවැත්වෙනවා. Digital මාධ්‍ය කලාවේ ගුණාත්මක භාවය හා ජීවගුණය ඉහළ නැංවීම සහ අගය කිරීම වෙනුවෙන් පැවැත්වෙන මෙම සම්මාන උළෙලේදී 2019 වසර වෙනුවෙන් අංශ කිහිපයක් යටතේ සම්මාන 104ක් පිරිනැමීම සිදුවුණා.


එහිදී Digital Content පුද්ගලික සමාගම සම්මාන 05 කින් පිදුම් ලැබුවා.

01. Manufacturing, Transportation, Storage කාණ්ඩයේ Best Digital Media Agency අංශයේ ප්‍රථම ස්ථානය.

DIGITAL CONTENT (PVT) LTD


02. MEDIA & PUBLISHING කාණ්ඩයේ Best Community Empowerment Programme අංශයේ ප්‍රථම ස්ථානය.


CLIENT – HARPIC (TOILET DAY)



03. MEDIA & PUBLISHING කාණ්ඩයේ Best Use Of Mobile අංශයේ දෙවන ස්ථානය.

WWW.CITIZEN.LK


04. MEDIA & PUBLISHING කාණ්ඩයේ Best Website or Micro Site අංශයේ තුන්වන ස්ථානය.

WWW.CITIZEN.LK


05. Health Care & Personal Services කාණ්ඩයේ Best Web Site or Micro Site අංශයේ ප්‍රථම ස්ථානය.

WWW.HELLOLADIES.LK





Recent Stories