Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද(1) පැවැත්වෙනවා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම තරඟයක් ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී.

එම තරගය ලකුණු 37 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක් දින තරගාවලිය පළමු සහ දෙවන තරගය ජයග්‍රහණය කරමින් මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තුන්වන තරඟය ලංකා වේලාවෙන් හෙට පස්වරු 2.30 ට ආරම්භ කිරීමට නියමිතයි.

Recent Stories