Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

වැඩ බලන අග විනිසුරු ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ(20) ජනාධිපති කාර්යාලයේ දී  දිවුරුම් දෙන ලදී.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.

අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශ ගත වීම හේතුවෙන් මෙලෙස ඔහු දිවුරුම් දෙන ලදී.

Recent Stories