Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka


මාතලේ නාවුල, නාලන්ද ප්‍රදේශයේදී අද(21) උදෑසන සිදුවූ මාරාන්තික රිය අනතුරකින් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

දඹුල්ලේ සිට සිරිපාදය බලා යන බැතිමතුන් රැගත් බස් රථයක් සහ පෞද්ගලික මගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබුවන් ගෙන් 07 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.