Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අපගේ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ වැඩිදුර ගවේෂණය කිරීම සඳහා නාසා ආයතනය සිකුරු, බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වන අයෝ සහ නෙප්චූන්ගේ සඳ ට්‍රයිඩන්ට් යන ගවේෂණය සඳහා යෝජනා හතරක් තෝරාගෙන තිබෙනවා.

එම ගවේෂණ වලින් ආකාශ වස්තූන්ගේ රහස් රැසක් හෙළිදරව් කර ගැනීමට හැකි වනු ඇතැයි නාසා ආයතනය විශ්වාස කරනවා.

විශේෂයෙන්ම විශ්වයේ ආරම්භය සිදු වුයේ කෙස්ද යන්නත් මෙම ගවේෂණ වලින් හෙළිවනු ඇතැයි නාසා ආයතනය බලාපොරොත්තු වනවා.