Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පසුගියදා ‘ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල' අති උත්කර්ෂවත් ආකාරයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත් විණි.

එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ ගුවන්විදුලි නාළිකාවල සංවරකම මීට වඩා යහපත් විය යුතු බව බොහෝදෙනා පවසන බවත් අතීතයේ තිබුණු ගුවන්විදුලි සේවාවන් සමඟ සංසදන්නය කිරීමට සිදුව ඇත්තේ ඒ නිසා බවත්ය.