Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් යුත් නව සන්ධානය ඉදිරි මහ මැතිවරණය සඳහා හංසයා ලකුණින් තරග කිරිමට සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද(14) පැවති විශේෂ රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසනවා.

අද පැවති සාකච්ජාව ඉතා පලදායි බවත් නව සන්ධානයට හංසයා ලකුණින් තරග කිරිමට මැතිවරණ කොමිසන් සභාවේ අවසර ලබා ගැනීමේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ


Recent Stories