Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොළඹ 14 හා 15 ප්‍කොළඹ 14 හා 15 ප්‍රදේශවල පිහිටි මුතුවැල්ල මාවත හා අලුත් මාවත අතර මාර්ගයේ එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමේ සැලැස්ම යළි ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තිරණය කර තිබෙනවා.

එම මාර්ගයේ පවතින රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙය ක්‍රියාත්මක කරන අතර හෙට (15දා) සිට බලපැවැත්වෙන පරිදි මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරිමට නියමිතයි.