Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නවතා තිබූ එන්ජිම නොමැති හිස්තෙල් ටැංකි අටක් සංකීර්ණයේ සිට දෙමටගොඩ දෙසට ඉසට ඉබේ ධාවනය වී මහාමාර්ගයේ ධාවනය වූ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක ගැටී තිබෙනවා.

අද පස්වරුවේ මෙම අනතුරු සිදුවී තිබේ. අනතුරින් පාසල් බස් රථයට හානි සිදුවී ඇතැත් කිසිඳු පාසල් ශිෂ්‍යයෙකුට හානියක් සිදුවී නැතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.






Recent Stories