Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින අතර ලබන සතියේ දී එම හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කරන බවයි කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කර සිටින්නේ.

කථානායක කරූ ජයසූරිය ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.


Recent Stories