Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

බීමත් කාන්තාවක් උඩු ගුවනේදී ගුවන් යානක දොරක් විවෘත කිරීමට උත්සාහ කර තිබෙනවා.

මෙලෙස බීමතින් හැසිරී ඇත්තේ 26 හැවිරිදි ක්ලෝයි හේන්ස්.

මහත් පරිශ්‍රමයකින් පැයකට ආසන්න වේලාවකට පසු ඇයව අල්ලා ගෙන බිම දිගා කර තිබෙනවා.

ඒ අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු සීරීමට ලක් කළ බවට ද මෙම කාන්තාවට චෝදනා එල්ල වනවා.

ඇය කෑ ගසමින් සියල්ලන්ම අනතුරට ලක් කරන බවටද තර්ජනය කර තිබෙනවා.

ගුවන් යානය නැවත ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළ වෙත හරවා යැවීමෙන් පසුව ඇයව උසාවියට ඉදිරිපත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.



Recent Stories