Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියෙන් විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වන ලසිත් මාලිංග ඉවත් කර ඇති බව‍ වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් හෝ දසුන් ශානක පත් කිරිමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරිමට ක්‍රිකට් තේරීම කමිටුව මේ දක්වා පියවර ගෙන නැහැ.


Recent Stories