Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ඇමෙරිකානු එක්සත් ජනපදය සමග පිලිපීනය අත්සන් කර ඇති ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණුවීම් සම්බන්ධ ගිවිසුමෙන් ඉවත් වීමට පිලිපීනය කටයුතු කර තිබෙනවා.

ඒ සම්බන්ධව වන තීරණය නිල වශයෙන් පිලිපීනය විසින් ඇමෙරිකාවට දැනුම්දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා.

පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ දීර්ඝ කාලයක් තිස්සේ සිටි සගයාගෙන් ඉවත්ව චීනය දෙසට හැරෙන බවයි පවසා ඇත්තේ.

මේ අතර මෙවැනි ආකාරයේ ගිවිසුමකට පසුගිය කාලයේ ශ්‍රී ලංකාවද අත්සන් කිරීමට සූදානමක සිටියා.


Recent Stories