Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

මේ දිනවල පාසල් වල ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාල සීමාවයි.

බොහෝ පාසල් වල දරුවන් අතර තරඟ කාරිත්වයෙන් පිරිලා.

නමුත් ක්‍රීඩා උත්සවයක් පවත්වන්න දරුවන් අඩු පාසල්ද ඒ අතර තිබෙනවා.

මේ ඒ වගේ පාසලක්. නමුත් ගුරුවරුන්ගේ අසීමිත කැපකිරීමෙන් මේ දරුවන්ට ක්‍රීඩා උත්සවයක් පවත් වන්න හැකියාව ලැබී තිබෙනවා.

පාසලේ නම තමයි ගා/ගෝනලගොඩ විජයබාහු විද්‍යාලය.

මේ පාසල පිහිටලා තියෙන්නේ මාපලගම කොට්ඨාසයේ.

දරුවන් 18 දෙනෙක් පමණයි මේ පාසලේ ඉගෙනුම ලබන්නේ.

මේ පසුගියදා එම පාසලේ පසුගියදා පැවැත් වූ ක්‍රීඩා උත්සවය.