Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොවිඩ් - නයිටීන් හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් සිංගප්පූරුවේ සංචාර කල් දමන ලෙසට දකුණු කොරියාව සහ ඊශ්‍රායලය එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

සිංගප්පුරුව තුළ වෛරසය ආසාදිත වූවන් 47 දෙනෙකු වාර්තා වන අතර ඉන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.