Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka


2013 වසරේදී තිරගත වූ ABCD (Any Body Can Dance) චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය වන Street Dancer 3 මේ වනවිට ලොව පුරා තිරගත වීම ආරම්භ වී තිබෙනවා.

2015 වසරේ මෙම චිත්‍රපටයේ දෙවැන්න වන ABCD 2 චිත්‍රපටය තිරගත වූ අතර ආදායම් වාර්තා තැබූ චිත්‍රපට මාලාවක් ලෙස හැඳින්විය හැකි මෙම චිත්‍රපටය මෙරට තුළදී දැකබලා ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට මේ වනවිට හිමිව තිබෙනවා.