Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රි ලංකාව සමග ටෙස්ට් තරගාවලියක් සඳහා ලබන මාසයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියට සමගාමිවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එංගලන්තයේ ප්‍රභල ක්‍රීඩකයන් දෙපලක් වන ජොනී බෙයර්ස්ටෝව් සහ ජේම්ස් ඇන්ඩර්සන් මෙම සංචිතයෙන් ඉවත් කිරීමයි.

ඒ සඳහා සංචිතයට නම් කර තිබෙන්නේ කීටන් ජෙනිංස් සහ කඩුලු රකින්නා වන බෙන් ෆෝක්ස්.

මොවුන් දෙදෙනා අවසන් වරට එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කර තිබෙන්නේ 2019 වසරේ මුල් භාගයේදී.

ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.


Recent Stories