Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිමේදී සහ දේශපාලන පක්ෂවල නම් වෙනස් කිරිමේදී එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවයට හානි නොවන ලෙස කටයුතු කරන්නැයි එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ නව සන්ධානය " සමගි ජන බලවේගය" ලෙස නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම අරඹයා එක්සත් ජාතික පක්ෂය මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත යැවු ලිපිය පහතින් දැක්වේ



Recent Stories