Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම මෙවර දිනා ගැනීමටසමත් වුණා.

ඒ මෙවර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ දීයි.

ඩේවිඩ් වෝනර් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වනවා.

සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඩේවිඩ් වෝනර් ඉතා හැගීම්බරව අදහස් පල කිරීම විශේෂත්වයක්.

මේ අතර වසරේ ජාත්‍යන්තර 20යි 20 ක්‍රීඩකයා ලෙස ද ඩේවිඩ් වෝනර් සම්මාන හිමි කර ගත්තා.


Recent Stories