Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේ වනවිට පැවැත්වෙනවා.

විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ තනතුරු සම්බන්ධයෙන් තීරණය කෙරෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී සාකච්ඡාවට ලක්වන කරුණු එක්සත් ජාතික පක්ෂ නායකයා සහ විපක්ෂ නායකවරයා අතර දැන් පැවැත්වෙන හමුවේදී සාකච්ඡාවට ලක්වන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.


Recent Stories