Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

2020 වසරේ හොදම චිත්‍රපටය ලෙස ඔස්කාර් සම්මානය දින ගැනීමට දකුණු කොරියානු චිත්‍රපටයක් වන Parasite සමත් විය. ඔස්කාර් ඉතිහාසයේ හොදම චිත්‍රපටය ලෙස ඉංග්‍රිසි නොවන චිත්‍රපටයක් සම්මාන දිනා ගනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වනවා.

හොදම නිළිය ලෙස මෙවර ඔස්කාර් සම්මානය දිනා ගැනීමට Judy චිත්‍රපටයේ රගපෑ Renee Zellweger සමත්විය. එමෙන්ම හොදම නළුවාට හිමි සම්මානය Joker චිත්‍රපටයේ රගපෑ Joaquin Phoenix ට හිමිවිය.

හොදම සහය නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට බ්‍රැඩ් පීට් සමත්විය. ඒ ඔහු රගපෑ Once Upon A Time in Hollywood චිත්‍රපටය වෙනුවෙන්ය. එමෙන්ම හොදම සහය නිළිය සඳහා වන සමාමානය Marriage Story චිත්‍රපටය වෙනුවෙන් Laura Dern හිමිකර ගනු ලැබුවා.


Recent Stories