Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 904ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම වෛරසය ව්‍යාප්තවීම ආරම්භවූ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් පමණක් වාර්තා වන මරණ සංඛ්‍යාව 871 ක් වනවා.

ඊයේ දිනයේදී කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 91 ක් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත. ඊට අමතරව වෛරසය වැළදී ඇති බව තහවුරු වූ තවත් පුද්ගලයින් 2618 දෙනෙක් හමුවූ බවයි චීනයේ සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටියේ.

මේ වන විට ලොවපුරා කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 40,000 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.