Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනයේදී චීනයේ මරණ 81ක් වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටිනවා

ඒ අනුව නව කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්වූ මුළු සංඛ්‍යාව 813 ක් වන අතර ලොවපුරා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 35,000 කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරිම සඳහා විශේෂඥයින් කණ්ඩායමක් චීනය බලා එවීමට පියවර ගත් බව ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා.