Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය වැළඳී වූහාන් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි ඇමෙරිකානු ජාතිකයෙක් මරණයට පත් වී තිබෙනවා.

වෛරසයෙන් මරණයට පත් වූ ප්‍රථම ඇමෙරිකානු ජාතිකයා ලෙස සැලකෙන ඔහුගේ මරණය පසුගිය 6 දා සිදු වූ බව බීජිං හි ඇමෙරිකානු තානාපති කාර්‍යාලය අද(8) තහවුරු කරනු ලැබුවා.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක් සඳහන් කළ ආකාරයට පසුගිය බ්‍රහස්පතින්දා වන විට වෛරසය වැළඳුනු විදේශිකයන් 19ක් එරට තුළ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඉන් දෙදෙනෙක් මේ වනවිට ප්‍රතිකාර ලබා පිටවගොස් තිබෙනවා.


Recent Stories