Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

කොරෝනා වෛරසය නිසා ලෝක ආර්ථිකයට කරන බලපෑම් සාර්ස් වෛරසය කළ බලපෑමට වඩා ඉහළ යනු ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා.

මෙම වෛරස් දෙකම චීනයෙන් ආරම්භ විය. 2003 වසරේදී සාර්ස් වෛරසය ආරම්භවන විට චීනය ලෝක ආර්ථිකයේ 6 වැනි ස්ථානයේ පසුවිය.

කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ දෙවැනි ආර්ථිකයට හිමිකම් කියන්නේ චීනය හේතුවෙන් කොරෝනා වෛරසය චීන ආර්ථිකයට යම් බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව එය ලෝක ආර්ථිකයටද බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.

චීනයෙන් දැඩි ලෙස යැපෙන රටක් බවට පත්ව ඇති ඔස්ට්‍රේලියාවට මේ වන විටත් බලපෑම් එල්ල වී තිබේ.