Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka


චීනයෙන් වුහාන් නගරයෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය අද වනවිට ලොවක් භීතියට පත් කර තිබෙනවා.

අද දවස වනවිට මෙම නව වෛරසය නිසා මිය ගිය ගණන 724 වන අතර මෙය අසාදනය වූ ගණන 34,876.

මේ වෛරසයෙන් බේරීම සඳහා චීනය ඇතුලු ලෝකයේ රටවල් විවිධ පියවරවල් ගනිමින් සිටී.

ඒ අතර විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබුණා මෙම වෛරසය ආරම්භ වූ වුහාන් වල සිටින වෛරසයෙන් බේරී සිටින පිරිසක් ආරක්ෂිතව තාවකාලිකව තැනු ස්ථානයක රදවා සිටින ආකාරය.

එම ස්ථානයේ VIDEO දර්ශන පහතින්

මුලාශ්‍රය - BBC




Recent Stories