Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

දකුණු කොරියාවේ දේවස්ථානයක පැවති අපුරු සමුහ විවාහ මංගල උත්සවයක් ගැන තොරතුරු විදෙස් මාධ්‍ය අද (07) වාර්තා කර සිටියා. මෙම විවාහ මංගල උත්සවය සංවිධානය කර තිබුනේ එරට පිහිටි දේවස්ථානයක් විසින් වන අතර පැමිණ සිටි පිරිස් වෙත ඔවුන් මුඛ ආවරණ පවා ලබාදී තිබුණා.

දකුණු කොරියාවේදී පැවති මෙම සමුහ විවාහොත්සවයට රටවල් 64කින් පැමිණි තරුණ තරුණියන් 6000ක් එක්ව සිටියා. ඇතැම් අය ආරක්‍ෂිත මුඛ ආවරණ පැළද සිටියත් තවත් සමහරුන් පැවසුවේ අද වැනි සුභ දවසක තමන්ට වෛරසයට ගොදුරු නොවුණු ඇති බවයි.

මෙම විවාහොත්සවය නැරඹීමට සහ විවාහවූ අයගේ ඥාතින් ඇතුළු 30,000කට අධික පිරිසක් එක්ව සිටියා. නව කොරෝනා වෛරසය පැතිරීමත් සමග දකුණු කොරියාව විසින් විශාල උත්සව සහ සංගීත සංදර්ශන පවා අවලංගු කිරීමට අදාළ සංවිධායකයින් පියවර ගනු ලැබුවා.





Recent Stories