Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

අරාබි කලාපයේ (AQAP) අල්කයිඩා සංවිධානයේ නායක කාසිම් අල්-රයිමි යේමනයේදී ඝාතනය කර තිබෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

විදෙස් මාධ්‍ය අද(7) මේ බව වර්තා කර තිබුණා.

2000 දශකයේ සිට බටහිර අවශ්‍යතාවන්ට එරෙහි ප්‍රහාර මාලාවකට මේ ජිහාඩ් නායක කාසිම් අල්-රයිමි සම්බන්ද බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.


Recent Stories