Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ මාලිබෝර්න් ක්‍රිකට් සමාජයේ සභාපති කුමාර් සංගක්කාරට ගෞරව නාමයක් පුද කිරිමට දමිළ සාහිත්‍ය උත්සවයකදී පියවර ගෙන තිබුණා.

"කම්බම් විලා" යන ගෞරව නාමයෙන් මෙහිදී කුමාර් සංගක්කාර පුදනු ලැබූ අතර ඒ අවස්ථාව සඳහා ඉන්දියාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට පසුබිම් ගායකයෙක් වන එස්.පී. බාලසුබ්‍රමනියම් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.

මෙම සම්මානය සඳහා කුමාර් සංගක්කාර පාත්‍ර වීමට ප්‍රධාන හේතුව වුයේ මාලිබෝර්න් ක්‍රිකට් සමාජයේ දී ඔහු විසින් සිදුකළ දේශනයයි.



Recent Stories