Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අඩි 50 ක් දිග හා අඩි 30ක් පළල ජාතික ධජයක් ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී ඔසවා තිබෙනවා.

නිදහස් දිනයට සමගාමීව ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මෙය සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



Recent Stories