Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

කිසියම් පුද්ගලයකු විසින් ලන්ඩන් නුවර දී සිවිල් වැසියන් දෙදෙනෙකුට කැපුම් තුවාල සිදු කර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ පිහියක් අතැතිව සිටි එම පුද්ගලයාට පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් ඔහු මිය ගිය බවයි .

මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සලකා ඉදිරි පියවර ගන්නා බව එරට පොලීසිය සඳහන් කළා.


Recent Stories