Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

News@citizen.lk
Tel: 0112810532

නවසීලන්තය සමග නිමා වූ සිව්වන T20 ක්‍රිකට් තරගයේ දි නියමිත කාලයට පන්දුවාර 20 යවා නිම නොකිරීම හේතුවෙන් ICCය විසින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබෙනවා.

පන්දුවාර දෙකක් නියමිත කාලය අවසන් වන විට යැවීමට ඉන්දියාවට නොහැකි වී ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

නායක විරාට් කෝලි විසින් මෙම වරද පිළිගෙන ඇති අතර, ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට 40ක දඩ මුදලක් පනවා තිබෙනවා.


Recent Stories