Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

චීනය සහ ඇමරිකාව වැදගත් ආර්ථික ගිවිසුමකට අද(15) අත්සන් තැබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ලෝක ආර්ථික ගැටලූ සම්බන්ධයෙන් මෙම ගිවිසුම මගින් විසදුම් ලැබෙනු ඇති බවයි.

චීනය සහ ඇමරිකාව අතර, පවතින වෙළද යුද්ධය ද මෙමගින් අවසන් වනු ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.