Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

උතුරු අයර්ලන්තයේ සමලිංගික විවාහ පසුගිය 13 දා සිට නීතිගත කර තිබෙනවා.

ඒ ,පසුගිය වසරේ එරට පාර්ලිමේන්තුව ලෙස සැලකෙන උතුරු අයර්ලන්ත සභාව තුළ සමලිංගික විවාහ සඳහා වන පනතට අනුමැතිය හිමි වීම හේතුවෙන්.

ඒ අනුව පළමු සමලිංගික විවාහය 2020 පෙබරවාරි 10 වන දින පැවැත්වීමට නියමිතයි.