Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අනිසි ආකාරයට අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ රාජකාරි වලට බලපෑම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාගේ මහරගම පිහිටි නිල නිවෙස වෙත ඉදිරිපත් කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මේ වන විට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.