Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

නැතිවූ දුරකථන තොරතුරු වෙබ් අඩවියකින් පොලිසියට දැනුම් දීමේ අලුත්ම ක්‍රමවේදය සකස් කර තිබෙනවා.

ඒ අනුව ඔබේ දුරකථනය නැති වූ වහාම ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ බව පොලිසියට දැනුම්දීම සඳහා පැමිණිල්ලක් සිදු කිරීමේ හැකියාව තිබෙනවා .