Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අසර්බයිජානයේ බාකු වෙස්ටර්න් කැස්පියන් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී , මියගිය සිසුවියන් තිදෙනාගේ මළ සිරුරු අද(15) දින උදෑසන 9.15 ට් දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

එම මළ සිරුරු භාර ගැනීමට එම සිසුවියන්ගේ දෙමාපියන් , භාරකරුවන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටී .