Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගනවේදී ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 5 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා.

පසුගිය ඉරිදා අලූයම සිය නිවසේදී අභාවප්‍රාප්ත වනවිට ඔහු 71 වන වියේ පසුවුණා.