Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

සියළු දෙනාටම සුහදතාවය සහ අන්‍යෙන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් ලෙස මෙම උත්සවය හැදින්විය හැකි බව තෛපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතීන් අතර ඇති දුරස් බව අවම කර ගැනීමට මෙන්ම ඔවුන් අතර ඇති සහජීවනය වර්ධනය කර ගැනීමටද මෙවැනි වර්ණවත් උත්සව මනා පිටිවහලක් බවයි.