Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

එළඹෙන සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. 2019 වසරේ ලොව හොදම ටෙස්ට් ඉනිම් 10 අතරට තෝරා ගැනුණු කුසල් ජනිත් මෙවර සංචිතයට ඇතුලත් නොවීම විශේෂ සිද්ධියක් වනවා.