Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka

පුරා දශක තුනකට ආසන්න කාලයක් යුදමය වාතාවරණය පැවති වකවානුවේ රට දැය වෙනුවෙන් සේවය කිරීමට ත්‍රිවිධ හමුදාවට බැදී විවිධ දුෂ්කරතා අපහසුතා නිසා නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත ත්‍රිවිධ හමුදාව හා එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමාගේ නියමය අනුව 2020.02.05 දින සිට 2010.02.05 දක්වා පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා.

මෙම පොදු සමා කාලය අදාළ වන්නේ 2009 9.30 දිනට පෙර සේවය හැර ගිය සමාජිකයන් සදහා පමණයි.