Contact Information

Digital Content Private Limited
No 96/8, Kottanuwatta Road, Nugegoda, Sri Lanka


පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මිට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුවයි.